Computer Drivers Finding - Driver Easy kavindu 12:22 PM kavindu ගොඩක් aයට තියන ප්‍රශ්නයක් තමයි. computer එක format කලාට පස්සේ එකේ drivers නැති වෙනවා. ඒවා හොයන්න ගියාමත් මහා ලොකු කරදර තමයි වෙන්නෙ. එකට විසදුමක් විදියට මේ සොෆ්ට් එක යොදා ගන්න පලුවන් කැමති අය අරගෙන බලන්නකෝ මෙන්න ලින්ක් එක PASSWORD -- no මෙම ලින්ක් වැඩ නොකරන්නේ නම් කරුණාකර දැනුම් දෙන්න Twitter Facebook Google Tumblr Pinterest
No comments:
Post a Comment